Discover the Secrets to Finding Real Emails & Sending Professional Pitches!

Are you struggling to find genuine email addresses of potential clients? Do you want to master the art of email pitching? Join our exclusive live session at Shen e-Service (Pvt) Ltd and elevate your skills to the next level! What You'll Learn: ✅ Advanced techniques to find real emails using search engines ✅ Leveraging social media platforms like LinkedIn, Twitter, and Facebook ✅ Crafting compelling pitch emails that get responses ✅ Practical, hands-on experience with live guidance Why Attend? 100% live, interactive session – no recordings! Real-time support and feedback from experts Practical sessions with real-world applications Date and Time can be arranged after the Payment process. Limited seats are available! Register now and take the first step towards mastering email hunting and pitching. [Insert Registration Link] #EmailMarketing #LeadGeneration #DigitalMarketing #LiveSession #ShenEService මෙකෙදි කියල දෙන්නේ මොනවද කියන්න කලින් මන් කියන්නමි මෙ වගේ වැඩ පිලිවෙලක් අවශ්‍ය වන්නේ කාටද කියලා, මිල ගණන් සහ ගෙවීමි සුදුවන්නේ කොහොමද, සමිභන්ධ වන්නේ කොහොමද සහ අවසානයේදි කියන්නමි මොකක්ද මෙිකෙන් වෙන්නේ කියන ඒක. ඒ්කට හේතුව දීර්ඝ කාලයක් පුරා ලැබු අත්දැකිම තුලින් බහුතරය අසනා ප්‍රශ්ණ පිලිවෙල ඒ් ඒ් ආකාර වන නිසා බැවින් අවශ්‍ය තාවය ඇති අයවලුන් හට සියලු විස්තර ලාබා දිම සදහාය. මොනා සමිබන්ධය අයටද මෙි කියන Subject ඒක අවශ්‍ය වන්නේ.
  1. සුලු හා මධ්‍ය පරිමාන අන්තර්ජාලය හරහා වෙළද ව්‍යාපාර කරන අයවලුන්ට.
  2. අන්තර්ජාලය හරහා සේවාවන් සපයන අයවලුන්ට.
  3. වෙබි සයිටි සාදන සහ ඒ් හා සමිභන්ධ සේවා සපයන අයවලුන්ට.
  4. Activation key හෝ Software Key බෙදා හැරීමි සහ සපයන්නන් හට.
  5. අවශ්‍යතාවය හා උනන්දුව ඇති අයවලුන හට.
මෙතනින් පහලට කියවන්න අවශ්‍ය වන්නේ ඉහත කරැනු පහෙන් ඒක කොටසකට හෝ සමිභන්ධ අයවලුන් පමනී. මෙම සේවාව සදහා අයකිරිම වන්නේ පහත සදහන් ආකාරයටයි.
  1. Local bank Transfer නමි Rs: 15000/-
  2. Paypal නමි USD 55
  3. Payoneer නමි USD 50
  4. Binance or Crypto නමි USDT 45
For Payment Details: Shen e-Services Payment Details මෙි සදහා අවශ්‍ය වන කාලය තීරණය වන්නනේ සහභාගි වන්නාගේ ධාරණය කරැගැනිමෙි හැකියාව මත සහ මෙි සදහා අත්‍ය අවශ්‍ය වන්නේ website ඒකක හිමිකරැවකු විම සහ ආසාව. උනන්දුව ඇති අයෙකු විම පමණි. මාධ්‍යයන් සිංහල, English. දිනය වෙන්කර ගැනිම මුදල් ගෙවිමෙන් පසු බව කරැණාවෙන් සළකන්න. හරි ඒහෙනමි දැන් කියන්නමි මොකකද් මෙි කියන ඒක කියලා. මෙිකෙදි වෙන්නේ ඉහත කී සෙවාවන් සදහා අපිට ගැනුමි කරැවන්, විකුණුමි කරැවන් වැනි අයවලුන් සෝයා ගැනීම සහ ඒ් අයවලුන් හට අපගේ සේවාවන් Email මගින් යැවිම වගේම ඒ්වා නිසියාකාරව පරික්ෂාකිරිම සහ කළමණාකරනය කිරිම ගැන මුලීක මටිටමෙි සිට අති සාර්තකව සිදුකර ගැනිමට හැකි පරිදි දැනුම වර්ධනය කර දිම සහ ඒ් සියලු දේ ඔඉට පැහැදිලිව හදුන්වා දෙන ගමන් ඒ් අවස්ථාවෙිදිම සිදුකර පෙන්විම මගින් ඒ්ම සේවාවන් සදහා ඇති ඉල්ලුමත් ඒ් හා ඇති සාර්ථකත්වයත් Live සාකචිඡා කර සහභාගී වන සියලුම දෙනා සදහා නිසියාකාර සුපැහැදිලි දැනුමක් ලභාදිමයි. අපි මෙහිදි Email සොයා ගනිම සදහා Google, Yahoo, Bing, Yandex වැනි Search Engine හරහා Social Media තුල සහා Google My Business වැනි ස්ථාවර හා (verified users)තහවුරැ කරන ලද Customers Base ඇති ස්ථාන වලින්  අපට අවශ්‍ය Email සහ Contact Details බධාවකින් තොරව ලබාගන්නේ කෙසේද හා ඒ්වා භාවිතා කර අපට අවශ්‍ය සේවාවන් සිදුකරගන්නේ කෙසේද යන්න පිලිබද ගැබුරින් අධ්‍යනය කිරිමට හැකියාව ඇත. වෙනත් වැඩි විස්තර අවශ්‍ය අයවලුන් සිටිනමි 0714237322 අංකයට WhatsApp Message ඒකක් ලභාදිම මගින් ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරැ ලබාගත හැක. https://shentharindu.com/live-email-hunting-pitching-training/?feed_id=24072&_unique_id=66a80bc98d326

Comments

Popular posts from this blog

Examples of Haiku Poems - Learn the Form, Nature and Evolution of Haiku Poetry

Search Engine Paradigm